නැවත දැනුම්දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදුනොවන බව ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලිය විසන්ධි කරනවාද නැද්ද යන තීරණය සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැති රැස්වීමකදි මෙම තීරණය ගත් බවයි.
විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන පැවැතීමත්, නොරොච්චෝල බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමත් සමගින් මෙම තීරණය ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති