පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට රජය තීරණය කර තිබේ.
මේ බව සඳහන් වන්නේ මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කොරෝනා මර්දන මාර්ගෝපදේශ අනුවය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇති එකී මාර්ගඋපදේශ මෙසේය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව