වැලිසර නාවික හමුදා කඳවුරේදී නිදි ඇඳේදීම මියගිය කායවර්ධන මධ්‍යස්ථාන භාර උපදේශකයා කොවිඩ් ආසාදිතයකු බව පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. ඔහු විශේෂ ක්‍රමය යටතේ නාවික හමුදාවට අනුයුක්ත කර සිටි උපදේශකයකි.
- aruna news

More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ