හිටපු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නියෝමාල් පෙරේරා මහතා ඊයේ (12) විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සභිකයෙකු ලෙස පත්වීම් ලබා ගත්තේය. ඒ සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතිවය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ නියොමාල් පෙරේරා මහතා පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්විය.
පසුගිය මැතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුක්ත සමගි ජන බලවේගය සමග එක්වූ ඒ මහතා එහි ජාතික ලයිස්තුවටද ඇතුලත් විය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්