නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර ඉන් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ 12ක් පිළිබඳ ආපදා කළමනාකරණ ඒකකය අනතුරු අඟවනවා.
ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කුරුණෑගල සහ මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට නිරිත දිග මෝසමේ බලපෑම එල්ල විය හැකි බව සඳහන්.
ආපදා කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සඳහන් කර සිටියේ, පසුගිය දිනවල ඇති වු වර්ෂාව සියලුම ගංගාවන් හි ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ළඟා වී ඇති බවයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක