මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදියින්ගේ අශ්‍රිතයින් පිරිසක් නිරෝධායන කටයුතු සඳහා වැලිකන්ද, ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටිය දී කාන්තාවක් මියගොස් තිබේ.
අදාල කාන්තාව මියගොස් ඇත්තේ හෘදයාබාදයකින් බව හමුදාපතිවරයා සඳහන් කළේය.
මෙම කාන්තාව නිරෝධායන සඳහා රැගෙන ගිය බස් රථයේදී ම මිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.
මියගිය කාන්තාව ගම්පහ, උඩුපිටිය, වරාපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 64 වියැති කාන්තාවක් බව පොලිසිය පවසයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ