නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ ව සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
“රට තුළ ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය වරින් වර වෙනස් වීම් වලට භාජනය වන අතර දැනට රට තුළ ඇති තත්ත්වය ‘Alert Level 3’ ලෙස සැළකේ,” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.




More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි