නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 302 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඇඳිරි නීතිය කඩ කළ 37 දෙනෙකු ඊයේ දිනයේ පමණක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එමෙන්ම මේ දක්වා වාහන 53 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ