ගත වූ පැය 24 දී පුද්ගලයින් 86 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබූ පසුගිය 4 වන දා සිට අද අලුයම 6 දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩ කළ 388 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගනු ලැබූ වාහන සංඛ්‍යාව 58ක්.
ඒ අනුව මෙතෙක් පොලිස් භාරයට ගනු ලැබූ වාහන අතර යතුරුපැදි 40ක් සහ ත්‍රිරෝද රථ 12ක් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ