නිරෝධායන රීතිවලට පටහැනි ආකාරයට මගීන් රැගෙන ගිය බස් රියදුරන් 11 දෙනෙකු අද (04) දිනයේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ කොළඹ නාගරික රථවාහන පොලීසිය විසින් එම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවය.
ඒ අනුව කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව එම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට