නිරෝධායන රීතී උල්ලංඝනය වන පරිදි සාදයක් පැවැත්වූ පුද්ගලයින් 54 දෙනෙකු මැදිරිගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරුණයින් 39 ක් / තරුණියන් 13 ක් සහ හෝටල් හිමිකරු හා කලමණාකරුද ඒ අතර වන බවයි පොලීසිය සදහන් කලේ.
අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස අතරින් තුන්දෙනෙකු සතුව තිබී මත්ද්‍රව්‍ය හමු වී ඇති අතර ඔවුන් සියලුදෙනාට විරුද්ධව හෙට දිනයේදී හිගුරක්ගොඩ අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?