ටෝකියෝ ඔලිම්පික් උළෙලට බැඩ්මින්ටන් පිරිමි කේවල ඉසව්වෙන් සහභාගි වන නිලූක කරුණාරත්න ඊයේ (24) චීන තායිපේ ක්‍රීඩක ට්සූ වේ වැන්ග් හමුවේ වට 2-0 ක් ලෙස පරාජයට පත් වී තිබෙනවා.
මූලික වටයේ එෆ් කාණ්ඩයෙන් තරග වදින නිලූක අද (25) අයර්ලන්තයේ නාත් ග්යෙන් සමගින් තරග වැදීමට ද නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි