මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස අද (26) දිනය නම් කර තිබෙනවා.
ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.
තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කළේ මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බවයි.
ඡන්ද හිමි නාමලේඛනයේ නම අඩංගු කිසියම් ඡන්ද දායකයෙකුට 29 වනදායින් පසුවද සිය නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති නම් අදාළ තැපැල් කාර්යාලයෙන් ඒය ලබා ගත හැකි බවයි තැපැල්පතිවරයා කියා සිටියේ
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ