නිකවැරටිය ප්‍රදේශයේ නිවසක ගින්නක් හටගෙන තිබෙනවා.
නිවැසියන් නිවසින් බැහැරව සිටි අවස්ථාවක මෙම ගින්න හටගෙන ඇති අතර ඉන් මුළුතැන්ගෙට දැඩිව හානි සිදුව වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිවැසියන් පවසන්නේ ගෑස් කාන්දුවක් හේතුවෙන් එය සිදු වන්නට ඇති බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්