පසුගියදා ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගැනීමකට ලක්වූ “එම් ටී නිව් ඩයමන්ඩ්” නෞකාවේ කපිතාන්වරයා විසින් ඔහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබූ චෝදනාවලට තමා වැරදිකරු බවට පිළිගෙන තිබේ.
ඒ අනුව, නීතිපතිවරයා විසින් රුපියල් මිලියන 12 වන්දි මුදලක් ගෙවීමට නියම කර තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්