ගිනි ගැනීමට ලක්වූ එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීම සඳහා දායකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ ආයතන සඳහා වැයවූ බවට ඇස්තමේන්තු කළ රුපියල් මිලියන 442ක, අදාළ නැවෙහි හිමිකාර සමාගම විසින් ගෙවූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
එම මුදල නැවෙහි ගින්න නිවීමට අදාළ කටයුතු සඳහා වැයවූ මුදල පමණක් සමුද්‍රීය හානිය සඳහා වු පිරිවැය ඊට අදාළ නොවන බවද ඇය සඳහන් කළාය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ