මාස 10 කට පසු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිත මරණයක් වාර්තා වී තිබේ.
වයස අවුරුදු 90 ක් පමණ වන කාන්තාවක ලිවර්පූල් රෝහලේදී මියගොස් ඇත.
ඇය මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාධිතයෙකුගේ සමීපතරයෙකු වන අතර කොවිඩ් ආසාධිත බව හඳුනාගැණුනේ පසුගිය සිකුරාදා දිනයේදීයි.
ඇයට කොවිඩ් එන්නතක් ලබාදී නොතිබූ බවද වාර්තා වෙයි.
මේ අතර ගතවූ පැය 24 තුළදී NSW ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 77 දෙනෙකු හඳුනා ගැණින.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි