වෛද්‍ය ජෝෂෆ් වෙරෝන් අමෙරිකාවේ හූස්ටන් නගරයේ එක්සත් අනුස්මරණ වෛද්‍ය මධ්‍යස්ථානයේ සේවය කරයි.
ඔහු එහි ප්‍රධාන වෛද්‍යවරයාය.
අමෙරිකාව තුළ කොවිඩ් වේගයෙන් පැතිරයාමත් සමඟම ඔහු අවිවේකි විය.
විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, මෙම වෛද්‍යවරයා එකදිගට නිවාඩුවක් හෝ නොගෙන දින 258ක් සේවයේ යෙදී ඇති බවය.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි