රජය විසින් නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා සඳහන් කළේ, එලෙස නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව