නීතිපති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබන විසි වැනි දා නීතිපති ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරප්පාඩු වන නීතිපතිි තනතුර සඳහා සංජය රාජරත්නම් මහතාගේ නම මෙලෙස යෝජනා කොට ඇතැයි වාර්තා වේ.
සංජය රාජරත්නම් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර නීතිපති තනතුර සඳහා ඔහු සියලු සුදුසුකම් සපුරා ඇති බව ද වාර්තා වේ.
- Lankadeepa news
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට