නිරෝධායන නීති කඩ කිරීම් සම්බන්ධයෙන් ඊයේ (18) දිනයේදී සැකකරුවන් 551ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝණය කිරීම නිසා මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන 75058ක් වනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ