නීතිවිරෝධීව කහ තොගයක් ප්‍රවාහනය කළ තිදෙනෙක් කල්පිටියේ දී අද (6 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නාවික හමුදාව සිදුකළ වැටලීමකදියි.
කිලෝ 800 පමණ වන මෙම කහ තොගයේ වටිනාකම ලක්ෂ 30ක්.
මෙම කහ තොගය නීතිවිරෝධි ලෙසින් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් ප්‍රවාහනය කළ බවට පොලීසිය සැක කරයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට