දෙහිවල රොබට් පෙදෙස ප්‍රදේශයේදී නීති විරෝධීව ඩ්‍රෝන යානයක් ගුවන්ගත කළ තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (15) සවස 6.00 ට පමණ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචි අයෙක්.
අදාළ ඩ්‍රෝන යානය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
- Esana news
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට