පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී වලංගු වීසා බලපත්‍ර නොමැතිව නීති විරෝධීව මෙරට රැදී සිටි තායිලන්ත හා චීන ජාතිකයින් 13 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පිරිස අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 04 දෙනෙකු ඇතුළත්.
මොවුන් සන්තකයේ තිබී නීති විරෝධී දුම්වැටි 10,300 ක් ද සොයා ගැනීමට සමත් විය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට