නීතිවිරෝධී ලෙස රැස්වීමක් පැවැත්වූ නුවරඑළිය නගරයේ පෞද්ගලික සමාගමක පුද්ගලයින් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පොලිස් ඇප මත මුදා හැර නිරෝධානයට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ජුලි මස 26 වැනිදා ඔවුන්ට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට