“නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය” ලෙස නව පොලිස් ඒකකයක් ඉදිරි දින කිහිපය තුළ ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
පොලිස් මූලස්ථානයේ අද (19)පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ පිළිබඳව පැහැදිලි කළේය.
විවිධ ජාවාරම් සහ මත්ද්‍රව්‍ය හරහා නීති විරෝධීව උපයන නිෂ්චල සහ චංචල දේපළ මුදල් විශුද්ධිකරණ පනත යටතේ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් පූර්ණ කාලීනව කටයුතු කිරීම
මෙම කොට්ඨාශයේ රාජකාරිය බවද ඒ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්