සාමකාමී විරෝධතාවයන්ට කඳුළු ගෑස් භාවිතා කිරීමෙන් වළකින ලෙස අද පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධතාවය අතරතුර නීතීඥවරුන් පිරිසක් පැමිණ පොලීසියට දැනුම් දුන්නා.
යම් ගැටලුවක් ඇත්නම් අධිකරණයට යා හැකි බවත්, රටේ නීතියට අනුව කටයුතු කරන ලෙසත් එම ස්ථානයට පැමිණි නිතීඥවරුන් වැඩිදුරටත් දන්වා සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්