Invitational T20 League තරගාවලිය හෙට (12) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සියලුම තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලිය අගෝස්තු 24 දක්වා පැවැත්වීමට නිමිතයි.
නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.
මෙම තරගාවලිය සජීවීව නැරඹීමේ හැකියාවද පවතින අතර ඒ අනුව Dialog TV හි Channel One නාලිකාව ඔස්සේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරග නැරඹිය හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
තරග කාල සටහන සහ කණ්ඩායම් පහතින්,

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි