අද පැවති 20/20 ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්ත – නැමීබියා තරගයෙන් නැමීබියා කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයක් ලබා ගත්තා. ඒ තව පන්දු 6 කුත් ඉතිරිව තිබියදී.
මේ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යෑමට ඇති ඉඩකඩ අවම වී ඇත.
නෙදර්ලන්තය 164/4 ; නැමීබියාව 166/4. පන්දුවට පහරදීමේදී නැම්බියා කණ්ඩායම වෙනුවෙන් David Wiese ලකුණු 66 ක් සහ Gerhard Erasmus ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් වුණා.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි