පවතින වේගවත් වයිරස් අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය නැවතත් අර්ධවශයෙන් වසා දමන බව අද නිවේදනය කළා.
රට වසා දැමීම අද සිට ක්‍රියාත්මක කිරීමත් සමගින් නෙදර්ලන්තයේ හේග් නුවර විරෝධතා උත්සන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විරෝධතාකරුවන් පාලනය කිරීම සදහා දුම් බෝම්බ යොදා ගැනීමට සිදුව ඇති බවද හේග් නුවර ආරක්ෂක බලධාරීන් පවසනවා.
නිරෝධායන නීති දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර කඩසාප්පු, සුපිරි වෙළෙදසැල්, ආපන ශාලා නැවතත් වසා දමන ලෙසයි දැනුම් දී තිබෙන්නේ. පුද්ගල ඒකරාශිවීම් වැළැක්වීමට ද නව නීති හදුන්වා දී තිබෙනවා.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ