එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 48ක් ලබාදීමට යුරෝපීය සංගමය තීරණය කර තිබෙනවා.
එම ආධාර කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම සහ මාතර දිස්ත්‍රික්කවල පීඩාවට පත් පිරිස් වෙත බෙදාදෙන බව යුරෝපා සංගමයේ කොළඹ කාර්යාලය ප්‍රකාශ කළා.
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?