ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂ විධායක සභාව තීරණය කර තිබෙනවා.
පක්ෂ විධායක සභාව අද පස්වරුවේ රැස්වූ අතර පක්ෂය මහ ලේකම් ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා පත් කිරීමට ද තීරණය කෙරුණා.
ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූර සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහින්ද අමරවීර මහතා පත් කර තිබෙනවා.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට