දේශීය පකිස්තානයේ අගමැති 22දා ලංකාවට Dheera 07/02/2021 1 min read පකිස්තානයේ අගමැති ඉම්රාන් කාන් නිළ සංචාරයක් සඳහා එළඹෙන පෙබරවාරි 22දා ශ්රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්යංශය නිවේදනය කරයි. ඔහුගේ දෙදින නිළ සංචාරයේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විදේශ ඇමතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. Tweet Continue Reading Previous රන්ජන් කිව්වේ ඇත්ත; රන්ජන් හොඳ මනුස්සයෙක් – විමලවීර දිසානායකNext මෛත්රීට සහ රනිල්ට අපරාධ චෝදනා ගොනු කරන්නැයි,පාස්කු කොමිසම නිර්දේශ කරයි More Stories 1 min read දේශීය දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක් 18/04/2025 Waruna Lakmal 1 min read දේශීය සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි 18/04/2025 Dheera 1 min read දේශීය සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ 18/04/2025 Dheera
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ