පකිස්තානයේ කරච්චි නුවර පිහිටි ප්‍රධාන පෙළේ බැංකුවක ශාඛාවක් පිපිරීමක් හේතුවෙන් කඩා වැටී තිබෙනවා.
ගෑස් කාන්දුවක් හේතුවෙන් එම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සිද්ධියෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
අදාළ අනතුරෙන් තවත් පිරිසක් කඩා වැටුණු බැංකු පරිශ්‍රයේ සුන්බුන් අතර සිරවී සිටින අතර ඔවුන් මුදා ගැනීමට සහන මෙහෙයුම් ක්‍රියාත්මකයි.
More Stories
හවුල් අනාගතයක් වෙනුවෙන් ‘චීන-ලතින් ඇමරිකානු ආකෘතියක්’ ගොඩනැගීම වඩා වැදගත් බව මත විමසුමකින් අනාවරණයක්
තීරුබදු ප්රතිපත්ති සංශෝධනය පිළිබඳ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්රකාශයක්
බාධකයක් වෙනුවට චීනයෙන් මිත්රත්වයේ නව දොරටුවක්