පාකිස්ථානය සහ සංචාරක නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරක්ෂක හේතූන් මත කල් දැමීමට නවසීලින්ත ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දෙරට අතර පළමු තරගාවලිය පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබු අතර, නවසීලන්ත කණ්ඩායම ආරක්ෂක හේතූන් මත එම ක්‍රීඩාංගණයට පිවිසීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි