ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලිය පරාජයවීමට හේතුව වැරදි තීරණ ගැනීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිති කරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් පවසයි.
දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
ඔහු පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම සැලසුම්සහගතව පුහුණුවීම් සිදු කළ යුතු බවයි.
ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තුන්වැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය හෙට(14) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි