රතු පරිප්පු සහ සුදු සීනි සෘජුවම සමූපකාර ව්‍යාපාරය මැදිහත් වී ආනයනය කර ලංකා සතොස සහ සමූපාකාරය හරහා අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
රතු පරිප්පු සහ සුදු සීනි දේශීය වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බැවින් වෙළෙඳ අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සීනි සහ රතු පරිප්පු ආනයනය කිරීමට නියමිතයි.


More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට