රතු පරිප්පු සහ සුදු සීනි සෘජුවම සමූපකාර ව්‍යාපාරය මැදිහත් වී ආනයනය කර ලංකා සතොස සහ සමූපාකාරය හරහා අලෙවි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
රතු පරිප්පු සහ සුදු සීනි දේශීය වෙළෙඳපොළේ ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බැවින් වෙළෙඳ අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් සීනි සහ රතු පරිප්පු ආනයනය කිරීමට නියමිතයි.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ