නීතිවිරෝධී ලෙස සිදුකරන ගස් කැපීම්, වැලි කැණීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම් සහ පරිසර හානි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඒ සඳහා 1997 ක්ෂණික දුරකථන අංකය භාවිත කරන ලෙස ඔවුන් ජනතාවට නිවේදනය කරයි.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි