සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අදාළ පාඨමාලාවේ පුහුණුවට බඳවා ගැනීම සදහා 2015 / 2016 හෝ 2017 යන වර්ෂ වලින් එකක දී අ.පො.ස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විභාගය සමත් සිසුවියන්ගෙන් (අවිවාහක) 2021.02.01 දක්වා විද්‍යුත් මාධ්‍යයෙන් (Online) අයදුම්පත් කැඳවනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඊට අදාල වැඩිදුර තොරතුරු 2021.01.08 දින රජයේ ගැසට් පත්‍රයෙන් සහ www.health.gov.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට