පළමු කොවිඩ් එන්නත් තොගය 27 වනදා ඉන්දියාවෙන් මෙරටටලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
ඒ, කළුතර වලල්ලාවිට පැවැත්වෙන ”ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමින්.
එළෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නතයි.
පළමු තොගය ලෙස එන්නත් හය ලක්ෂයක් රැගෙන එන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි