සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 367ක් රැස්කර ගත් අතර, බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 465ක් රැස්කර ගැනීමට සමත් විය.
අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලට තරගයේ අවසන් දිනය වන අද දිනය අවසාන වන විට කඩුළු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 260ක් පමණීයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි