ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි විස්ස තරඟාවලිය හෙට (11) ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟය සඳහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා. තරඟාවලියේ සියලුම තොරතුරු එසැණ හරහා ඔබවෙත ගෙන ඒමට මේ වන විටත් සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා. අදාළ සංචිතය පහතින්,
Ben McDermott
Aaron Finch (c)
Josh Inglis
Steve Smith
Glenn Maxwell
Marcus Stoinis
Matthew Wade
Pat Cummins
Mitchell Starc
Adam Zampa
Josh Hazlewood
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි