ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරඟාවලියේ පළමු දින වෙන්දේසියේ දී ඉන්දීය පිතිකරු ඉෂාන් කිෂන් වැඩිම මිලකට අලෙවි වී තිබෙනවා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහු මිලදී ගෙන ඇත්තේ ඉන්දීය රුපියල් කෝටි 15 ට අධික මිලකටයි.
දීපක් චහාර් ඉන්දීය රුපියල් කෝටි 14කට චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.
ෂේ්රයර්ස් අය්යර් කොල්කටා නයිට් රයිඩ්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 12 කට අධික මිලකටයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දී රුපියල් කෝටි 10 කට අධික මුදලකට මිලදී ගනු ලැබූවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි