සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සදහා තරගය මීට සුළු වේලාවකට පෙර නතර කර කෙරුණි.
දිනය නිමා වන වට පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස්කර ගැනීමට සමත් විය.
නොදැවී පන්දුවට පහරදෙන පැතුම් නිශ්ශංක ලකුණු 61ක් රැස්කර ගෙන සිටියි.
නායක දිමුත් කරුණාරත්න ලකුණු 42යි.
තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් තරගය ආරම්භ වූයේ පස්වරු 2.00ට පසුවයි.
හෙට තරගයේ දෙවන දිනයයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි