මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් සිදුවී තිබෙනවා. මෙම දරු ප්‍රසූතිය සිදු කර තිබෙන්නේ, අංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින් බවයි සඳහන් වන්නේ.
සය නිවුන් දරුවන් අතර ගැහැණු දරුවන් තිදෙනෙකු හා පිරිමි දරුවන් තිදෙනෙකු වන අතර දරුවන් සියලුම දෙනා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට