පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 20 වනදායින් පසු තමන්ට බලය පැවරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම අවස්ථාවේදී සුදුසු තීරණයක් කොමිසම විසින් ගන්නා බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පළාත් පාලන ආයතන විසිරවීම – අවුරුද්දක් අඩු කිරීමට හෝ වැඩි කිරීමට බලය අදාඝ පණත් ප්‍රකාරව අමාත්‍යවරයාට බලය පැවතුණද ඡන්ද විමසීම සම්බන්ධ බලය ලබන සැප්තැම්බර් 20 න් පසු තමන්ට පැවරෙන බවයි මැතිවරණ කොමිසම අවධාරණය කර සිටියි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි