එළඹෙන පළාත් සභා මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා තරුණයින්ගෙන් සමන්විත නව යාන්ත්‍රණයක් සකස් කරන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පළාත් සභා මැතිවරණය මෙහෙයවීමට පත්කරන තරුණ යාන්ත්‍රණය තුළින් නව නායකත්වය තෝරා ගන්නා බව ද ඒ මහතා පවසයි.
පසුගිය මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ සියලු අපේක්ෂකයින් ඊයේ (15) සිරිකොත පක්ෂ මුලස්ථානයට කැඳවූ වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.
කෙසේවෙතත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ප්රමුඛ නිලධාරී මණ්ඩලය ඉල්ලා අස්වන තුරු එම පක්ෂයට අනාගතයක් නොමැති බවය.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට