කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධීකරණය කිරීම සඳහා පළාත් 9 ට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරු 9 දෙනෙක් පළ පත්කරනු ලැබ සිටිති.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම පත්කිරීම් සිදුකර ඇති අතර සියළුම පළාත් වලට ගොස් කොවිඩ් මර්දන වැඩපිළිවෙල නිරික්ෂණය කර අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරිය ඔවුන්ට උපදෙස් දී ඇත.
දිවයින පුරා පිහිටි රෝහල්වල එක් වාට්ටුවක් කොවිඩ් ප්‍රතිකාර සේවාවන් සදහා වෙන් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට තීරණය කර ඇතැයි වාර්තා වේ.
- Lankadeepa
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට