සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තද වැසි ඇති වේ.
උතුරු පළාත සහ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කය හැර දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී රාත්‍රි කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු ඇති විය හැකිය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්