පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළුගඟ සහ නිල්වලා ගඟේ ස්ථාන දෙකක පිටාර ගැලීම් හේතුවෙන් එම ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බවයි.
මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟේ ඉහළ ජල මූලාශ්‍රයන් වෙත අඛණ්ඩව වර්ෂාව ලැබීම හේතුවෙන් එම ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත..
එමෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තව දුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක